සම්පූර්ණ ඉංග්‍රීසි විසඳුමහි 3 වන පාඨමාලාව

Basic English

පාඨමාලාවේ අරමුණු:

මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ “මගේ පළමු වචන 1000” පාඨමාලාව තුළ දී ඉගෙනගත් වචන භාවිතා කරමින් සරල වාක්‍ය ගොඩනැගීමට හුරුවීම යි.
එය පහත පරිදි උප අරමුණු හතරකට බෙදා දැක්වීමට ද හැක.
  1. නාම පද භාවිතා කරමින් සරල වාක්‍ය ගොඩනැංවීම (පවත්නා තත්වයක් ප්‍රකාශ කිරීමට භාවිතා කෙරෙන ක්‍රියා පද දෙක පමණක් භාවිතා කිරීමට සිදුවනු ඇත.)
  2. (කරන දෙයක් හෝ සිදුවන දෙයක් දක්වන) ක්‍රියා පද භාවිතා කරමින් සරල වාක්‍ය ගොඩනැංවීම
  3. නාම විශේෂණ පද භාවිතා කරමින් සරල වාක්‍ය ගොඩනැංවීම
  4. ගොඩනගන ලද සරල වාක්‍ය ක්‍රියා විශේෂණ පද, නිපාත පද සහ සුදුසු තවත් වචන (“මගේ පළමු වචන 1000” පාඨමාලාව තුළ ඉගෙන ගත් සහ නොගත් වචන සහ සංඥා නාම) භාවිතා කරමින් අලංකාර කිරීම

පාඨමාලාව හදාරන අයුරු:
  1. සිංහල බසින් කියවන්න.arrow
  2. Read in English language.arrow


දෙවන පාඨමාලාවට යන්න. My First 1000 Words

සිව්වන පාඨමාලාවට යන්න. English for O/L

Tuition