සම්පූර්ණ ඉංග්‍රීසි විසඳුමහි 1 වන පාඨමාලාව

English ABCD

පාඨමාලාවේ අරමුණු:
  1. ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 කැපිටල් සහ සිම්පල් ලෙස වෙන වෙන ම නිවැරදි ව හඳුනා ගැනීම
  2. නිවැරදි හැඩයෙන් සහ උසින් යුතු ව ලස්සන අත්අකුරු ලිවීමට හුරුවීම
  3. යම් කිසි නොදන්නා හෝ සැක සහිත ඉංග්‍රීසි වචනයක් ශබ්දකෝෂයකින් බලා ගැනීමට ඉගෙනීම

පාඨමාලාව හදාරන අයුරු:
  1. සිංහල බසින් කියවන්න.arrow
  2. Read in English language.arrow


දෙවන පාඨමාලාවට යන්න. My First 1000 Words

Tuition