071 8 111 600
සම්පූර්ණ ඉංග්‍රීසි විසඳුමහි 4 වන පාඨමාලාව
පාඨමාලාවේ අරමුණු:
“මගේ පළමු වචන 1000” පාඨමාලාව තුළින් ගොඩනගාගත් වචන දැනුම ද
“මූලික ඉංග්‍රීසි” පාඨමාලාව තුළින් අත්කරගත් ව්‍යාකරණ දැනුම සහ සරල වාක්‍ය ගොඩනැගීමේ හැකියාව ද
මත පදනම් වී
තව දුරටත් වචන සහ ව්‍යාකරණ දැනුම ද කියවීමේ සහ ලිවීමේ හැකියාව ද
වර්ධනය කරගැනීම තුළින්
අ. පො. ස. (සාමාන්‍ය පෙළ) ඉංග්‍රීසි සඳහා ඉහළ සාමාර්ථයක් ලබාගැනීම
පාඨමාලාව හදාරන අයුරු:
සිංහල බසින් කියවන්න.
Read in English language.
Free Lessons
Learn Online
තෙවන පාඨමාලාවට යන්න.
අවසානය
අපට ඔබගේ විභාග ප්‍රතිඵලය දන්වන්න.